Colombo Today Local News

දේශබන්දුගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට කල් දෙයි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අරගල භුමියට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස යොමුකර ඇති ලිපියක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇත.

Related posts

ලංකාව ඉන්දියාවේ වැසිකිළියක් බවට පෙරළන ‘සීපා’ එපා..!

colombotoday

නීතිඥ සංගමයේ ලේකම්ගේ පියාට අල්ලස් චෝදනා

colombotoday

යතුපැදිකරුවන් ගිය 6ක් මරුට – පදිකයන් තිදෙනෙකුත් බිළි

colombotoday

අක්කරපත්තුව පොලිසියේ ජීප් එකෙන් ෆැමිලි සවාරි (Photo)

colombotoday

නිදහසේ අවුරුදු කන්න නිදහස් රටක් තනා දී පෝරකය අභියස අද ඔහු සිරබත් කන්නේය !

colombotoday

අනුරගේ විරෝධතා පාගමනට තහනම් නියෝගයක්

Admin