Colombo Today Local News

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්දාන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද (25) උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 9 කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

එලෙස ජල සැපයුම අත්හිටුවන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, මොරන්තුඩුව, බෝම්බුවල, පිලමිනාවත්ත, දර්ගා නගරය, බෙන්තොට, අලුත්ගම, කළුවාමෝදර සහ බේරුවල ප්‍රදේශවලටයි.

Related posts

ජනතාව දිරිමත් කරන්න කථානායක කොවිඩ් එන්නත විද ගනී

colombotoday

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් තවත් අයෙක් හෙළිවෙයි !

colombotoday

පක්ෂ නායකත්වය ගැන විවේචන තිබෙනවා.. කියන්න තියන දේ අගමැතිට කිව්වා – හර්ෂ ද සිල්වා

colombotoday

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට සිට

Admin

Online පනතේ සංශෝධනය තවත් මාසයකින්

Admin

මාර්ග අංක 187 – 188 බස් වර්ජනය අවසන්

Admin