Colombo Today Local News

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් තවත් අයෙක් හෙළිවෙයි !

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් තමාටත් මුදල් ලබා දුන් බව ෆීල්ඩ්මාර්ෂන් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ කැළණියේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්.

මහ මැතිවරණයට පෙර අවස්ථාවක දී අර්ජුන් ඇලෝසියස් සිය කාර්යාලයට පැමිණ රුපියල් ලක්ෂයක මුදලක් මැතිවරණ කටයුතු සදහා ලබා දුන් බවත්, ඊට පෙර අර්ජුන් ඇලෝසියස් නමැති අයව තමන් දැනගෙන නොසිටි බවත් ඇමතිවරයා එහිදී කියා සිටියේය.

 

Related posts

සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

colombotoday

පැය තුනකට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

ශ්‍රී ලංකාවේ මීළග ජනපති ගෝඨාභයයි – Al Jazeera ලෝකෙටම කියයි

colombotoday

ඇලෝසියස් මෙන්ඩිස් සමාගමේ ගිණුමෙන් කෝටි 100ක අල්ලස් දීලා..

colombotoday

මෛත්‍රී – පූටින් හමුවෙයි.. ඕනෑම සහයක් දෙන්න රුසියාව සූදානම්ලු !

colombotoday

ප්‍රභාකරන්ගේ රුව සහිත ටීෂර්ට් මහනුවර වෙළදසැලකින් මතුවෙයි !

colombotoday