Colombo Today Local News

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් තවත් අයෙක් හෙළිවෙයි !

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් තමාටත් මුදල් ලබා දුන් බව ෆීල්ඩ්මාර්ෂන් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ කැළණියේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්.

මහ මැතිවරණයට පෙර අවස්ථාවක දී අර්ජුන් ඇලෝසියස් සිය කාර්යාලයට පැමිණ රුපියල් ලක්ෂයක මුදලක් මැතිවරණ කටයුතු සදහා ලබා දුන් බවත්, ඊට පෙර අර්ජුන් ඇලෝසියස් නමැති අයව තමන් දැනගෙන නොසිටි බවත් ඇමතිවරයා එහිදී කියා සිටියේය.

 

Related posts

හමුදාව දංගෙඩියට යවන්න හැදූ NGO කප්පිත්තෙක් රජයේ වියදමින් ජිනීවා සමුළුවේ !

colombotoday

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක් වසා දැමේ

colombotoday

CID අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්.

colombotoday

විශ්වාසභංගයට පෙර වහාම ඉල්ලා අස්වෙන්න – ශ්‍රීලනිපය නිල වශයෙන් අගමැතිට දන්වයි

colombotoday

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday