Colombo Today Local News

Video: බැඳුම්කර හොරකම රවී මත පටවා ඇගහෝදගන්න මේ ආණ්ඩුව සැරසෙනවා – විමල් විරවංශ

බැඳුම්කර හොරකමේ පුර්ණ වගකීම රවී කරුණානායක මත පටවලා ඇගහෝදගන්න මේ ආණ්ඩුව සැරසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසනවා.

දැනගන්නට ලැබෙන පරිදි අල්ලස් හෝ දුෂණ කොමිසම විසින් රවී කරුණානායක හිටපු ඇමතිවරයාට විරුද්ධව නඩු පවරා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය නැති කරන්න උත්සහ කරන බවත් එමගින් බැඳුම්කර හොරුන්ට විරුද්ධව පියවර ගත් බව පෙන්වා ඡන්දය නොදා සිටීමට සිතාගෙන් සිටින UNP පාක්ෂිකයන් ඡන්ද පොලට ගෙන්වා ගැනීමට දෙපාර්ශවයම උත්සහ කරමින් සිටින බවත් විරවංශ මහතා ප්‍රකාශ කළේය.

Related posts

යහපාලන විදුලිබල ඇමැති කෙරවලපිටිය හදන්න කෝටි 8ක් කොමිස් ඉල්ලලා

colombotoday

ලාංකික දෙමළ සරණාගතයන්ට තමිල්නාඩුවේ නිවාස

Admin

යුරෝපා එන්ජීඕවක්‌ මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ට නඩු දමයි

colombotoday

සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්

colombotoday

මල්ලවපිටියේ ගලි වලක ගිනි අවි සහ ආයුද තොගයක්

Admin

කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය සෑහෙන කාලයක් තිබුණා- අනුර

colombotoday