World

දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

සුඩානයේ සිටින තම රටේ වැසියන් ඉවත් කර ගැනීම සඳහා හමුදා ගුවන් යානයක් යවන බව දකුණු කොරියාව පවසා තිබේ.

මෙම හමුදා ගුවන් යානය සොල්දාදුවන් සහ වෛද්‍ය කාර්යය මණ්ඩලයකින් යුක්ත බව ද විදෙස් මාධ්‍ය පවසයි.

දකුණු කොරියානු පුරවැසියන් 25 දෙනෙකු සුඩානයේ සිරවී සිටින නමුත් ඔවුන් ආරක්ෂිතව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පසුගිය සති අන්තයේ ආරම්භ වූ සුඩානයේ බල අරගලයෙන් මේ වන විට පුද්ගලයන් 330කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

ලොව පළමු පියාඹන කාරයට අනුමැතිය

colombotoday

බෝම්බක් ගැන ලද පණිවුඩයකින් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

Admin

වසර 45කට පසු ඉන්දීය – චීන දේශසීමාවේ වෙඩිතැබීමක්

colombotoday

අපරාධකරුවන් මර්දනයට රෝබෝවරු යොදාගන්න යෝජනාවක්

Admin

ඊශ්‍රායල් විරෝධී උද්ඝෝෂණ කල 4 ක් ලන්ඩනයේදී අත්අඩංගුවට

colombotoday

මැතිවරණයට පසු ජනපති සිරගත කිරීමේ සුදානමක්

colombotoday