World

දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

සුඩානයේ සිටින තම රටේ වැසියන් ඉවත් කර ගැනීම සඳහා හමුදා ගුවන් යානයක් යවන බව දකුණු කොරියාව පවසා තිබේ.

මෙම හමුදා ගුවන් යානය සොල්දාදුවන් සහ වෛද්‍ය කාර්යය මණ්ඩලයකින් යුක්ත බව ද විදෙස් මාධ්‍ය පවසයි.

දකුණු කොරියානු පුරවැසියන් 25 දෙනෙකු සුඩානයේ සිරවී සිටින නමුත් ඔවුන් ආරක්ෂිතව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පසුගිය සති අන්තයේ ආරම්භ වූ සුඩානයේ බල අරගලයෙන් මේ වන විට පුද්ගලයන් 330කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

අමෙරිකාව හරහා හමා යන ‘ලෝරා’ සුළි කුණාටුව 04 වන කාණ්ඩය දක්වා වර්ධනය වෙයි

colombotoday

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ජේවියර් මිලෙයිට ජය

Admin

වැඩිපුර වියදම් කළොත් මගුලටත් බද්දක් !!

colombotoday

නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, අයතුල්ලා අලි කමෙනි ගෙන් මරණීය තර්ජන

colombotoday