Colombo Today Local News

ශ්‍රී ලංකාව ප්‍රධාන කැපවීමක් සම්පූර්ණ කිරීමට අපොහොසත් – ‘අයි.එම්.එෆ්. මීටරය’ ප්‍රගතිය ගැන මීටරෙන්

ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති සැළසුමේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම්වලින් සියයට 25 ක් මාර්තු මස අවසන් වන විටත් සම්පූර්ණ කර ඇති බවත් එසේ වුවද එක ප්‍රධාන කැපවීමක් සම්පූර්ණ කිරීමට අපොහොසත් වී ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ නවතම හදුන්වාදීම වන ‘අයි.එම්.එෆ්. මීටරය’ පවසයි.

සම්පූර්ණ කර ඇති කැපවීම් සියයට 25 න් ඇතැම් කැපවීම් විස්තීර්ණ අරමුදල් පහසුකම් ගැනීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබීමට පෙරම සම්පූර්ණ කර තිබූ බව කියන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය එම කැපවීම් විස්තීරණ අරමුදල් පහසුකම් ගැනීමට සුදුසුකම් ලැබීම සඳහා සපුරාලිය යුතු ‘පූර්ව පියවරයන්’ බව ද සදඟන් කරයි.

විනිවිදභාවය වෙනුවෙන් වන පූර්ණ ක්‍රියාකාරි මාර්ගගත වේදිකාවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම සම්පූර්ණ කිරීමට නොහැකි වූ ප්‍රධාන කැපීම බව ද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය කියයි.

‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ ‘අයි.එම්.එෆ්. මීටරය’ වාර්තාව පහත දැක්වේ.

Related posts

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම ලබන සදුදා සිට

colombotoday

හලාවත ප්‍රදේශයේ උසස්පෙළ සිසුවෙකුට කොරෝනා

colombotoday

මැතිවරණයට අදාල පෙත්සම් නිෂ්ප්‍රභ කරන්න – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

colombotoday

රාජ්‍ය පොලිස් බුද්ධි අංශ වහාම සක්‍රීය කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

මනුෂ නානායක්කාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිටී

colombotoday