Colombo Today Local News

පොලිසියට තොරතුරක් – පානදුර මුස්ලිම් දේවස්ථාන අසලට දැඩි ආරක්ෂාවක්

පානදුර කොට්ඨාසයේ පිහිටි පොලිස් වසම් තුනක ආරක්ෂාව තරකර තිබේ.

ලද තොරතුරකට අනුව මෙලෙස ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පවසයි.

පානදුර පොලිස් වසමේ පිහිටා ඇති මුස්ලිම් දේවස්ථාන 14ක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 3ක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 6ක් ආවරණය වන පරිදි මෙලෙස ආරක්ෂාව තරකර ඇත.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ පොලිස් ජංගම සේවා රථ යොදා මෙලෙස විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවය.

Related posts

රුපියල් 10,000 මුදල් නෝට්ටුවක් මුද්‍රණයට ? ඇත්ත නැත්ත මෙන්න

colombotoday

සිරකරුවන් 11,000ක් නිදහස් කර අවසන්

colombotoday

කැබිනට් ඇමතිකම් සදහා 35කගේ නම් ලයිස්තුවක් ජනපතිට… අටක් කපා දමයි…

colombotoday

යාපන ශිෂ්‍ය සංගමයට හිටි හැටියේම සිංහල බැරිවෙයි.. ආණ්ඩුකාරයාගේ ලිපිය හරවා යවයි !

colombotoday

නව සෞඛ්‍ය ලේකම් වැඩ භාරගනී

Admin

ජවිපෙ අමුඩකාරයන් කොළඹ වෙළෙන්දන් මිස ගොවියන් නොවෙයි-රවී [Video]

colombotoday