Colombo Today Local News

හෙරොයින් සමඟ හමුදා සෙබලෙකු අත්අඩංගුවට

මහනුවර විලියම් ගොපල්ලව මාවතදී සිදුකළ සෝදිසි මෙහෙයුමකින් හෙරොයින් සමඟ හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගන්නෝරුව යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (12)දින සිදු කළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 470 ක් සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මමයි

Admin

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් දිවයිනට

colombotoday

අටළුගම ෆාතුමාට අඩත්තේට්ටම් කල තවත් මුස්ලිම් 10ක් බන්ධනාගාර ගත කෙරේ

colombotoday

වැඩක් නෑ… රහක් නෑ… කණගාටුව පමණයි – එජාප ප්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා කියන කතාව

colombotoday

ජෙහාන් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් රස පරීක්ෂක හමුවට

colombotoday

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday