Colombo Today Local News

දවටගහ මුස්ලිම් පල්ලිය අසල කඩයක් ගිනි ගනී.. පල්ලියටත් ගිනි ඇවිලෙයි

කොළඹ – පුරහල ප්‍රදේශයේ දවටගහ මුස්ලිම් පල්ලිය ආසන්නයේ වෙළදසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි ගැනීම නිසා මුස්ලිම් පල්ලියේ කොටසකටද හානි සිදුවී ඇති අතර, කොළඹ නාගරික ගිනි නිවන ඒකකය විසින් මේ වන විටත් ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම ඇතිවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

Related posts

දේශපාලනයෙන් ඉවත් වන්නැයි රටවල් දෙකකින් මහින්දට බලපෑම්

colombotoday

විදුලි අර්බුදය දින දහයකින් නිමයි…

colombotoday

අද දුම්රිය ගමන්වාර 6ක් අවලංගුයි

colombotoday

වෙළද අමාත්‍යවරයා නිරුවත අතින් වසා ගැනීමේ උත්සාහයක

colombotoday

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට අපරාධ පැමිණිල්ලක්

colombotoday

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති.

colombotoday