Colombo Today Local News

මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුම ඊයේ – ඇමති කංචන විජේසේකර

මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුමක් ඊයේ (19) දිනයේ දී වාර්තා වු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඒ සඳහා බලශක්ති උත්පාදන සඳහා ගිගා වොට් 49.53ක අවශ්‍ය වු බවය.

ඒ අනුව අද (20) දිනයේ දී ගිගා වොට් 50 ඉක්මවූ බලශක්ති ඉල්ලුමක් ඇති විය හැකි බවට තමා පුරෝකථනය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

විදුලිබල උත්පාදනය සඳහා හම්බන්තොට ඩීසල් බලාගාරයේ ජනන යන්ත්‍ර ඇතුළු සියලුම තාප බලාගාර යොදා ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

රුසියාවේ අසහාය නායකයා පූටින්.. 76%ක ජනතා කැමැත්තෙන් සිවුවැනි වරටත් ජනපති ධුරයට

colombotoday

“සූදු කාරයෝ ක්‍රිකට් විනාශ කරලා.. ක්‍රිකට් ගොඩගන්න නායකත්වය මට දෙන්න” – අර්ජුන

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

colombotoday

රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති වුනොත් තේරෙයි මෙ පදවිය කෙතරම් දුෂ්ටද කියලා – සරත් විජේසූරිය

colombotoday

ගිය මාස අටට මාස්ක් කෝටි 13යි. මේ මාස දෙකටත් කෝටි 13ක් ගේන්න අවසර අරන්

colombotoday

සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති

colombotoday