Colombo Today Local News

රුසියාවේ අසහාය නායකයා පූටින්.. 76%ක ජනතා කැමැත්තෙන් සිවුවැනි වරටත් ජනපති ධුරයට

ඊයේ පවත්වන ලද රුසියානු ජනාධිපතිවරණයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් මහතා විශිෂ්ඨ ජයක් ලබාගෙන නැවත වරක් රුසියානු ජනාධිපති ධුරයට පත්ව තිබේ.

පුටින් විසින් ලබා ගෙන ඇති ඡන්ද ප‍්‍රතිශතය 76.63%ක් බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

ගිය වර පැවති ජනාධිපති මැතිරවණයේදී ලද ප‍්‍රතිශතයටත් වඩා වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් පුටින් විසින් මෙවර වාර්තා කර ඇති අතර ඔහු රුසියානු නායකත්වයට පත්වන්නේ සිවුවැනි වතාවටයි.

ඔහු සමග තරග අනෙක් අපේක්‍ෂකයා ලබා ගෙන ඇත්තේ 11.84%ක් පමණි.

ව්ලැදිමීර් පුටින් ලෝකය හමුවේ රුසියානු අභිමානය ගොඩනගා ජාතිය දෙපයින් සිටවූයේ යයි වූ බලවත් විශ්වාසයක් එරට ජනතාව තුල වෙයි.

Related posts

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් තුනක් අල්ලයි

colombotoday

‘මෛත්‍රී පන්නන්න‘.. ඇමති බදුර්දීන් කැබිනට්ටුවට යෝජනා කරයි !

colombotoday

සේයා ඝාතනය කරේ කොණ්ඩයා නොවන බව පොලීසිය කියයි?

colombotoday

අභාවයට යන රමණීය පිං බිම – ගලෙන්බිදුනුවැව වේරගල පුරාණ විහාරය

colombotoday

“මේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවලට දන ගහන ආණ්ඩුවක් නොවේ.. සම්බා සහල් මිල ඉදිරි දිනවල පාලනය කරනවා” – බන්දුල ගුණවර්ධන

colombotoday

මඩවල කැටවල අරාබි පාසල විවෘත කිරීම තාවකාලිකව නතර කෙරේ

colombotoday