Colombo Today Local News

දුම්රිය ධාවන වාර රැසක් අවලංගුයි

දුම්රිය ධාවන වාර රැසක් අද (17) පෙරවරුවේ ද අවලංගු කළ බව දුම්රිය මෙහෙයුම් මැදිරිය පවසයි.

ප්‍රධාන මාර්ගයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හැරෙන්නට එතරම් ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කළ බවය දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා පවසයි.

දුම්රිය රියදුරන් වැඩි සංඛ්‍යාවක් සේවයට වාර්තා කළ බවත් රියදුරන්ගේ ගැටලුවක් නොමැති බව ද වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ජෙනරාල් ජගත් ජයසූරිය ගැන රජය තීරණයක් ගනී.. තානාපති ධුරත් අවලංගුයි !!

colombotoday

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

colombotoday

දුම්කොළ මධ්‍යසාර නිසා දිනකට ලංකාවේ පුද්ගලයින් 110ක් මරු තුරුලට

colombotoday

ගුවන් තොටුපොළවල් තුනක් පසුගිය වසර හතරේදී කෝටි 200ක් පාඩු ලබලා

Admin

පොහොර සහනාධාරෙට වෙච්ච දේ

Admin

ලංගම රියදුරු-කොන්දොස්තර නිවාඩු අද සිට අවලංගුයි

colombotoday