Colombo Today Local News

ගාල් කර තිබූ ධීවර බෝට්ටු 10කට ගිනි තියලා

පේදුරුතුඩුව – නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ ගාල් කර තිබූ ධීවර බෝට්ටු 10කට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, කවුරුන් විසින් ඊට ගිනි තැබුවේද යන්න පිළිබඳව පොලිසිය මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Related posts

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…

colombotoday

රටවල් වලට පොල් පෙනන්න කෝටි 13 ක් වැය කරලා

colombotoday

පොලොන්නරුව, බැඳිවැව නීති විරෝධීව පවත්වාගෙන ගිය දැව ජාවාරමක් වටලයි

colombotoday

පල්ලෙකැලේ රැඳවියෙක් පලා යයි

Admin

රවීගේ දියණිය රහස් පොලීසියට කැඳවයි

colombotoday

කුසුමලතා මහගමසේකර දිවියට සමුදෙයි

Admin