Colombo Today Local News

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට අදාළ අයැදුම්පත් කැඳවීම අද (01)දින ආරම්භ කෙරේ.

ලබන 15 වැනි දා තෙක් අයැදුම්පත් භාර ගැනෙනු ඇති.

ව්‍යවස්ථාදායක සභාව පැවසුවේ, ජාතික මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, ජාතික විගණන කොමිසම, රාජ්‍ය සේවා කොමිසම ඇතුළු කොමිෂන් සභා සඳහා එලෙස නව සාමාජිකයින් බඳවා ගන්නා බවයි.

ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග අවසන් විය.

Related posts

ඥානසාර හිමි පිලිබදව එල්ලාවල හිමිගෙන් විශේෂ හෙළිදරවුවක්

colombotoday

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday

අද දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න…

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

කොල්ලුපිටිය හන්දියේ පිපිරීමක්…

colombotoday

චන්ද්‍රිකාගේ සංහිදියා බලකායේ වාර්තාව රජයට.. විදෙස් විනිසුරුවන් ගෙන්වන්න නිර්දේශ කෙරේ

colombotoday