Colombo Today Local News

ප්‍රභාකරන් වගේ, පුතුන් දෙදෙනාත් අරගලයට එක් කරගන්න – නිමල්කා විග්නේෂ්වරන්ට කියයි

උතුරේ මහඇමති විග්නේශ්වරන්ට “හැකිනම් ප්‍රභාකරන් මෙන් තමන්ගේ අරගලයට පුතුන් දෙදෙනාත් දායක කරගෙන පෙන්නන්න” යැයි ප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු පවසයි.

ඇය ම් බව කීයේ පසුගිය 01 වනදා පැවති නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය සංවිධාන විසින් සංවිධානය කළ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එසේම විග්නේශ්වරන් මහතා දේශපාලනයට ගෙන ඒමට පෞද්ගලිකවම තමන් කැපවු අයෙකු ලෙස ඔවුන් විශාල අර්බුදයකට මුහුණ දී ඇති බවද නිමල්කා ප්‍රනාන්දු මහත්මිය විසින් සිදුකර සිටියේය. එසේම දෙමළ ජාතික සන්ධානයෙන් වියෝවි වෙනස් දේශපාලන ගමනක් යෑම භයානක තත්ත්වයක් බවද ඇය පවසා සිටියාය.

Related posts

රටපුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා… එයින් ප්‍රයෝජන ගතයුතුයි – හකීම්

colombotoday

මාධ්‍ය ප්‍රධානී හමුව හදිසියේ අවලංගුයි..

colombotoday

විජයකලාගේ මැරයෝ නිවැසියන් එළියට ඇද දමා කොල්ලුපිටියේ නිවසක් අල්ලාගෙන

colombotoday

අගමැතිගෙන් බදුල්ල ගැන අනාවැකියක්

colombotoday

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

colombotoday

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday