Colombo Today Local News

ගෑස් පිපිරුනේ නිෂ්පාදනයේ දුර්වලතාවක් නිසානම් වන්දි ගෙවන්න ලිට්‍රෝ සූදානම්

රට පුරා පසුගිය කාලයේ ගෑස් සම්බන්ධයෙන් යැයි පැවසූ සිද්ධිවලදී ලිට්‍රෝ ගෑස් නිෂ්පාදනයේ දුර්වලතාවක් හේතුවෙන් කිසියම් හෝ කෙනෙක් අපදාවට පත්වූ බවට ඔප්පු වුවහොත් ඒ සඳහා වන්දි ලබාදීමට එම සමාගම අනිවාර්යෙන් ඉදිරිපත් වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ලිට්‍රෝ සමාගමට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් බිලියන 26 (කෝටි 2600) ද ඇතුළුව සියලුම ණය ගෙවා මේ වන විට රුපියල් බිලියනයක (කෝටි 100) පමණ ලාභයක් සහිත රාජ්‍ය ආයතනයක් බවත් කළමනාකරණ සාර්ථකත්වය මත එම සාර්ථකත්වය ලැබූ බවත් සභාපතිවරයා කීය.

Related posts

අද පූර්ණ සූර්යග්‍රහණයක්

Admin

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී මියගිය පොලිස් නිලධාරීන්ගේ සිරුරු ඥාතීන් වෙත භාර දෙයි

colombotoday

“රාජපක්‍ෂ දළදා මාළිගාව බෝම්බ ගහනවා කීවා.. මල්වතු පාර්ශවය දෙකඩ කරන්න හැදුවා“ – අගමැති

colombotoday

බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කල රිෂාඩ් දුරකතනයකින් කතා කරමින් සිටියදී මාට්ටු.

colombotoday

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday

ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය ‘සිංගප්පූරු ගිවිසුම’

colombotoday