Colombo Today Local News

කථානායක හරීන්ගේ වෙලාව රොෂාන්ට දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ කතා කිරීමට අමතර වේලාවක් ඉල්ලා සිටියේය.

ඒ අනුව, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඔහුගේ වේලාවෙන් විනාඩි 10ක කාලයක් රොෂාන් රණසිංහ මහතාට ලබාදෙන බව කථානායකවරයාට දැනුම් දුන්නේය.

විජයදාස රාජපක්ෂ මහතාගේ විනාඩි 9ක කාලය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට ලබාදීමට කටයුතු කෙරුණි.

Related posts

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නිවසත් අළු වෙයි

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුනොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ යනවා..

colombotoday

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

colombotoday

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරන්නෙ නැහැ..

Admin

විල්පත්තු රක්ෂිත මායිමේ අක්කර 100ක් ඩෝසර් කර කෝමාරිකා හිටවයි !

colombotoday

“ආගමට අපහාස නතර නොකළොත්, මුස්ලිම් තරුණයන් අවි අතට ගනී“ – රාජ්‍ය ඇමති හිස්බුල්ලා

colombotoday