Colombo Today Local NewsColombo Today Sports News

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

sl cricket anusha

තරඟ පාවාදීම සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් පොළඹවා ගැනීමට උත්සාහ කළ බව කියන දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙකුු වන අනූෂ සමරනායක සහ සහාය පන්දු යවන්නෙකු වන ගයාන් විශ්වජිත්ගේ වැඩ තහනම් කිරීමටයි කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙන්නේ.

තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කි‍්‍රඩා අමාත්‍යවරයාගේ පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කළා.

Related posts

රාජාංගනයේ සහ යාපනයේ ඇඹුල් කෙසෙල් සතිපතා ඩුබායිවලට

Admin

“මේ මගුල හරියන්නෙ නෑ… අවසානය ළගයි“ – යහපාලන මහ ඇමති මහින්ද සමග කියයි

colombotoday

සා/පෙළ විභාගය මධ්‍යස්ථාන 3ක් තුළ වංචා සිද්ධීන් 3ක්

Admin

ශ්‍රීලනිප ඇමතිලා අද කැබිනට් හමුව වර්ජනය කරයි… ඊයේ රෑ මධ්‍යම කාරක සභාවේ ගත් තීන්දු මෙන්න

colombotoday

ජනපති ගෙදර යයි.. දුමින්ද අතුරුදන්.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු හැදිල්ල හබක් !!

colombotoday

එල්පී ගෑස් රැගත් නෞකාවක් කොළඹ එයි

colombotoday