Colombo Today Local News

මන්ත්‍රීන් සභා ගැබ මැදට පැන යකා නටති… පාර්ලිමේන්තුව උණුසුම්!

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් ලෙස පිළිගැනීමට නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට දැන්වීමත් සමග පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගැබට පැමිණ ඝෝෂා කරමින් සිය විරෝධය දැක්වූ අතර එජාප මන්ත්‍රීවරුද සභාගැබට පැමිණ අගමැතිවරයාගේ ආසනය වටකරගත්හ.

ඇති වූ උණුසුම්කාරී තත්වය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් පාර්ලිමේන්තුව හෙට (10) දිනය තෙක් කල්තැබීමට කථානායක කරු ජයසුරීය මහතා තීරණය කළේය.

Related posts

ශ්‍රේෂ්ඨ පණුවා, නිකං පෑඩ් හා සජිත්ගේ ශ්‍රී මොළය !

colombotoday

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි

Admin

ඉන්දියාවේ සමලිංගිකයින්ට මංගල සුභපතයි

colombotoday

සාලාව අවි ගබඩාව පිපිරීමේ පාඩුව කෝටි 1200 යි

colombotoday

එක්නැලිගොඩ මැරූ බවට පිළිගන්නැයි අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන්ට දැඩි බලපෑම් – ගම්මන්පිල

colombotoday

පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගනී

colombotoday