World

ISIS සාමාජිකයින් කාන්තාවන් 5000 ක් ලිංගික වහලියන් කරගන – අවුරුදු 12 ගැහැණු ළමයෙක් සමුහ දුෂණයට

article-3404894-304FE7EA00000578-248_966x403

2014 අගෝස්තු මාසයේදී උතුරු ඉරාකයේ සින්ජාර් ප්‍රදේශයට ඉස්ලාමික ත්‍රස්ත සංවිධානය විසින් එල්ලකළ ප්‍රහාරයකින් පසුව යසාඩි(Yazidi) කාන්තාවන් 5000ක් මෙලෙස ලිංගික වහලුන් බවට පත්කරගන දිනපතා ISIS සාමාජිකයින් දුෂණයට ලක්කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා පලවෙනවා.

නව යොවුන් දැරිවියන්ගේ පටන් මහළු කාන්තාව දක්වා මෙලෙස දුෂණයට ලක්වන බව වැඩිදුරටත් වාර්තාවන අතර කාන්තාවන් කිහිපදෙනෙකු ත්‍රස්තවාදීන්ගෙන් මිදී පැන ඒමත් සමගම මෙම කරුණු ලෝකයට නිරාවරණය වී තිබෙනවා. පැන ආ කාන්තාවන් අතර සිටි වයස 12ක දැරිවියක්, තිරිසනුන් ලෙස තමාව දුෂණය කල ආකාරය සංවේදී ලෙස විස්තර කර තිබෙනවා.

Related posts

දලදඬු ෂරියා නීතිය ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කරයි

Admin

ඇමරිකාවේ මීළග ජනපති හිලරිද? ට්‍රම්ප්ද? තීරණාත්මක සටන ඇරඹෙයි !

colombotoday

PlayBoy නිරුවත වසා ගනී

colombotoday

වදින්න ගිය කෝවිලක් කඩා වැටී 9ක් මරුට

Admin

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday

ජපානයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්

Admin