Colombo Today Local News

දුම්රියකදී සංචාරකයෙකුගේ දස ලක්ෂයකට විදලා

සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි දෝහා කටාර් ජාතිකයකු දුම්රියකින් ගමන් කරමින් සිටි අතරවාරයේ ඔහු සතුව තිබූ ඇමෙරිකන් ඩොලර් කටාර් රියාල් මෙරට මුදල් ඇතුළු රුපියල් 10, 81,000 පමණ වටිනා දේපොළ අඩංගුබෑගයක් කිසියම් පුද්ගලයකු සොරාගෙන පලාගොස් ඇතැයි දියතලාව පොලිසිය පවසයි.

ඇමරිකන් ඩොලර් නෝට්ටු දහසක් කටාර් රියාල් 700ක් මෙරට මුදලින් රුපියල් 30,000 රුපියල් 4,81000 වටිනා ලැප්ටොප් පරිගණකයක් සහ පවර් බෑන්ක් එකක් මෙසේ සොරාගෙන ගොස් ඇති බව එම විදෙස් ජාතිකයා පැමිණිලි කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

දියතලාව පොලිසිය මෙම විදේශිකයාගේ ගමන් බෑගය සොරාගෙන පලාගිය පුද්ගලයා හඳුනා ගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

Related posts

ගිනි අවි තොගයක් නිවසේ තබාගෙන සිටි එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

බැදුම්කර අරක්කු කම්හල ගැන හොයන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ගුටි !

colombotoday

අලුත් ආණ්ඩුවේ ඇමතිකමකට මටත් ආරාධනා ලැබුණා – ෆොන්සේකා

colombotoday

කුමාර් අල්ලන්න ඔත්තුව කුමාරගෙන්?

colombotoday

හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි

colombotoday