Colombo Today Local News

26 දා දුම්රිය වර්ජනයක්.. හෙට සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීම නවතී.

දුම්රිය පරිපාලනයේ ක‍්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඊයේ (22 වැනිදා) මධ්‍යම රාත‍්‍රි සිට දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම නතර කර තිබෙන අතර, හෙට (24 වැනිදා) සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත් වන බව ශ‍්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය කියා සිටී.

මේ අතර ලබන 26 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව ද එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා සඳහන් කර ඇත.

Related posts

සිමෙන්ති සංස්ථාවට ඛනිජ තෙල් තොග ගබඩාවෙන් කෝටි 168ක පොල්ලක්

colombotoday

කඩ සාප්පු වැසෙයි.. කළු කොඩි එසවෙයි.. උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව මහ විරෝධයක් (Video)

colombotoday

පැය 24 ක් තුලදී 663ක් අත්අඩංගුවට

Admin

ජනතාව වාහන වේගයෙන් එළවන්නේ ලීසිං සමාගම් පස්සෙන් එලවන නිසා

colombotoday

“ෂාෆිගේ සැත්කමෙන් පසු අපට දරුවන් නෑ…” – සිංහල අම්මලා 460කගෙන් පැමිණිළි…

colombotoday

නවකවදය දෙන්නම පෙරටුගාමී ලොක්කෙක් මාතර ගිහින් – නවකවදය දරාගත නොහැකිව රුහුණේ සිසුවියක් රෝහල් ගත කෙරේ !

colombotoday