Colombo Today Local News

අගමැති මහින්ද ඉන්දියාවේ සංචාරයක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(23)දින ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දෙදින සංචාරයක් සඳහා පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ තිරුපති ගුවන්තොටුපොළට ළඟාවූ බවයි.

මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාවේ නිරත වීමට නියමිතව ඇතැයි එරට මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද සහභාගී වී සිටී.

Related posts

ඇමති ඩග්ලස් දේවාන්නදා ගේ ඉල්ලීමෙන් ඉරණතිව් දුපතේ කොරෝනා සිරුරු භූමදානය නවතී

colombotoday

ඩීසල් හිඟය හමුවේ තේ කර්මාන්ත ශාලා රැසක මෙහෙයුම් නවතී

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

නගරාධිපතිනී රෝසී හමුවීමට යන මන්ත්‍රීවරුන්ට බැණ පන්නා ගන්නවාලු…

colombotoday

දුම්රිය අනතුරෙන් මිය ගිය ඉඳුවරට ලක්ෂ 5ක වන්දියක්

Admin

ක්‍රීඩා ඇමැතිවරුන්ට කිරිපණුගාය – එස්.බී දිසානායක

colombotoday