Colombo Today Local News

ෆිච් රේටින්ග්ස් සමාගම ලංකාවේ බැංකු 10ක ශ්‍රේණි ගත කිරීම පහත දමයි

ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණි ගත කිරීම පහත දමා තිබේ.

එසේම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකාව පදනම්ව ක්‍රියාත්මක වන ලක්දනවි සමාගමේ ශ්‍රේණිගත කිරීම් ද ෆිච් රේටින්ග්ස් සමාගම පහත දමා ඇත.

ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, කාගිල්ස් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සෙලාන් බැංකුව ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රේණිගත කිරීම් පහත දැමූ බැංකු 10 වේ.

Related posts

මාතලේ පොළ වසා දමයි

colombotoday

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ගමන් නවතී !

colombotoday

මිලියන 25ක කුඩු සමග අබ්දුල් රහුමාන් අත්අඩංගුවට

colombotoday

ඩිසල් ලීටර් දහසක් සමග ගම්මුලාදෑනීගෙ මල්ලි පොලීසියට මාට්ටු

colombotoday

“රජයට පාඩු වුණත් කමක් නෑ.. පිටරටින් හාල් ගෙනත් ජනතාවට අඩුවට දෙනවා“ – ජනපති

colombotoday