Colombo Today Local News

පේරාදෙණියේ පස් කන්දකට යට වූ අයෙකුගේ සිරුර හමුවෙයි

පේරාදෙණිය නගරයේ සිදු වූ නාය යාමෙන් මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය හමුවූ බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ නායගිය ස්ථානයේ දුරකථන සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අනුර ජයවීර 68 හැවිරිදි නමැති අවිවාහකයෙකු බව පොලිසිය කියයි.

එම අනතුර අද (22) අලුයම 12.20ට පමණ සිදුව තිබිණි. යුද හමුදා නිලධාරීන් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සිරුර සොයාගන්න තිබේ.

එම නාය යාමෙන් පේරාදෙණිය නගරයේ වෙළඳ ස්ථාන හතරක් පමණ විනාශ වී ඇති බවද පොලිසිය කියයි.

Related posts

රටපුරා මහජන ආරක්ෂාවට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

“ඕන කෙනෙකුට උතුරු නැගෙනහිර වන්දනාවේ යන්න පුළුවන් වටපිටාවක් හදලයි තියන්නේ“ – ආරක්ෂක ලේකම්

colombotoday

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

පොලිස්පතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

මුස්ලිම් ජනතාවගේ ගැටලු සඳහා සියලු විසඳුම් දෙනවා – ජනපති

colombotoday

හිටපු ආරක්ෂක ලේකම් 25 රහස් පොලිසියට කැදවයි…

colombotoday