Colombo Today Local News

වසර තුනකට පසු ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි

ඉගිනිමිටිය ජලාශයෙ වාන් දොරටු හය අද (21)දින විවෘත කිරීම සිදුකළ බව ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජීනේරු එයි.එම්.එස්.ඩී.සුමනදාස මහතා පවසයි.

ඒ අනුව, ඉගිනිමිටිය ජලාශයෙ දොරටු හතරක් අඩිය බැගින් ද දෙකක් අඩි දෙක බැගින් ද ජලය මී ඔයට මුදා හැරීමට කටයුතු කල බවද වාරි මාර්ග ඉංජීනේරුවරයා සඳහන් කරයි.

මෙසේ මුදා හරින ජලය මී ඔයට මුදා හැරිමත් සමග මී ඔය දෑල දෙපස පදිංචි කරුවන් හා මී ඔය අවට ගොවිතැන් කටයුතු වල නිරත පිරිස් දැඩි අවධානමේන් පසුවන ලෙස වාරි මාර්ග නිළධාරීන් පවසති.

මෙම ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීම සිදුවුයේ 2020 වසරින් පසුව බව වාරි මාර්ග නිළධාරීන් පවසති.

Related posts

රෝගය රටට ඇවිත් වසර එක හමාරකට වැඩි කාලයක් වෙලා තියෙද්දිත් ආණ්ඩුවෙන් තියෙන්නේ කයිවාරුයි පම්පෝරි විතරයි..

colombotoday

‘ලක්විජය’ බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday

චන්ද්‍රිකාගේ අලුත් පක්ෂයට පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු….

colombotoday

‘සයිටම් ජනසතු කරනු‘.. වෛද්‍යවරු අනිද්දා සිට රට පුරා වැඩ වර්ජනයේ !

colombotoday

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය ජනපති මන්දිරය අසලට කඩා වදී

colombotoday

කොරෝනා යැයි සැක 133 ක් රට පුරා රෝහල් 16 ක

colombotoday