Colombo Today Local News

අබලන් ගොඩනැගිලි හා පරිශ්‍ර පිළිබඳ වහා පියවර ගන්නැයි පළාත් බලධාරින්ට උපදෙස්

දිවයින පුරා පාසල්වල ඇති අබලන් ගොඩනැගිලි ඇතුළු පරිශ්‍ර පිළිබඳ කඩිනම් පියවර ගන්නැයි, අධ්‍යාපන අමාත්‍යංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් ඒ සම්බන්ධයෙන් පාසල් මට්ටමින් සොයා බලන බව අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, අබලන් තත්වයේ පවතින එවැනි ගොඩනැගිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන පාසල් පරිසරයක් සෑම පාසලකට ඇතිකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

Related posts

“ඇමතිවරුන්ට අවශ්‍ය පරිදි අධිකරණ පිහිටුවන්න බෑ” – අධිකරණ සංවිධාන සංශෝධන පනතට හිටපු ජනපතිගේ විරෝධය

colombotoday

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රට බාරදෙන දවස අත ළගයි” – ආර්ථික විශේෂඥ ආර් එම් බී සේනානායක

colombotoday

“ආරක්ෂාව පතා හිටපු අගමැති ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර රැගෙන ගියා”

colombotoday

අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday

මෝදර වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

colombotoday