Colombo Today Local News

ආර්ථික පීඩනයට විසඳුම් ඉල්ලා වෙදැදුරෝ විරෝධයක

වෛද්‍යවරුන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සඳහා කඩිනමින් සහන සලසන්නැයි රජයට බලකරමින් අදත් (10)දින විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාවේ සමලේකම් වෛද්‍ය චන්දික තල්ගස්දූව මහතා සඳහන් කරන්නේ, දිවයින පුරා ක්‍රියාත්මක සංකේත විරෝධතා මාලාවට සමගාමීව මෙය ක්‍රියාත්මක කළ බවයි.

වෛද්‍යවරුන් රැසක් තවදුරටත් විදේශගතවීමට සූදානමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

Related posts

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන්, ජනපති හමුවෙයි

Admin

සිරසේ බල පෙරලියක් – නාලිකා සියල්ල ශ්‍රේණිගත කිරීම්වල පහලටම ඇද වැටේ

colombotoday

ක්‍රීඩා අමාත්‍යාංශය හරීන්ට…

colombotoday

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ වැඩවර්ජනයක්

Admin

ජනපති සහ කියුබා ජනපති අතර එකඟතාවයක්

Admin

දින පහකට පාර්ලිමේන්තුවට පත්වූ පිරිමි නර්ස් රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණලා.

colombotoday