Colombo Today Local News

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ වැඩවර්ජනයක්

අද(30) දෙවන දිනටත් මඩකලපුව ශික්ෂණ රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ විකිරණ තාක්ෂණවේදින් ආරම්භ කළ වැඩවර්ජනය ක්‍රියාත්මක වෙයි.

රෝහලේ අධ්‍යක්ෂකවරියගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව රජයේ විකිරණ තාක්ෂණ වේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරයි.

අධ්‍යක්ෂවරිය විසින් විකිරණ තාක්ෂණ ඒකකයේ නිලධාරින්ට මාස 02 සිට අමතර සේවාවන්ට ගෙවීම් අනුමත නොකිරීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනපති කොමිසමක්….

colombotoday

ශ්‍රී ලංකන් කොටසක් පුද්ගලිකරණය වී දින දෙකෙන් IMF ඩොලර් බිලියන 1.5ක ණයක් දෙයි

colombotoday

රවි කරුණානායක බිල්ලට දී නිදහස් වෙන මහ මොළකරු අගමැති රනිල්, සැලසුම්කරුවන් වන මලික් හා කබීර් හෂීම්

colombotoday

ඇවන්ගාඩ් සිද්ධියෙන් මැතිවරණ කාලයේ වාසිගන්න හැදුවා, ඒ ගැන කටපියාගෙන සිටීම ගැන කණගාටුයි

colombotoday

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin

ඉන්ධන අද ලැබුණොත් විදුලි කප්පාදුවක් නෑ – ලංවිම

colombotoday