World

ෂාරුක් ඛාන්ට මරණ තර්ජන

ඉන්දිය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු අවට ආරක්ෂකයින් 6දෙනෙකු යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මෙලෙස මරණ තර්ජනයට ලක්ව ඇත්තේ පතාන් සහ ජවාන් සිනමා පට දෙක සාර්ථකව තිරගතවීමත් සමඟය.

Related posts

ඩොලර් 240,000ක් වටිනා Ferrari කාරය විනාශවුණු දරුණු අනතුර (VIDEO)

colombotoday

හින්දු කාන්තවක් මුස්ලිම් කරන්න ගිය මුස්ලිම් ජාතිකයෙක් “Love Jihad” නීතිය යටතේ අත්අඩංගුවට.

colombotoday

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin

සීමාව ඉක්මවා වියදම් කළැයි හිටපු ජනපතිට නඩු !!

colombotoday

මෙක්සිකානු ජනපතිට කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට

colombotoday