Colombo Today Local News

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

මෙවර 5වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ සඳහා වන විභාග අපේක්ෂක ලේඛනය තැපෑල හරහා මේ වන විටත් විදුහල්පතිවරුන්ට යොමුකර ඇති බවත් එම ලේඛන නොලැබුණු විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඥානසාර හිමිට සාම්ප්‍රධායික මුස්ලිම් ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්. | ඥානසාර හිමිගෙන් සුක්රාට සුභපැතුම්.

colombotoday

ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ ගින්නක් – අක්කර 50ක් විනාසයි

colombotoday

“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්

colombotoday

තම්බි මුදියන්සේ රනිල්ටත්, නීලපෙරුමාල් චන්ද්‍රිකාටත්, රෑකඩ සිරිසේනටත් මේ රට හදන්න බෑ – ඤාණසාර හිමි

colombotoday

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

පුවක්පැළේදී බස් රථයක් පෙරලී 17ක් රෝහලේ

colombotoday