Colombo Today Local News

අවසර නොමැති පුද්ගලයින්ට අවාරයේ සිරිපා වන්දනා කිරීමට ඉඩ නෑ..

අවසර නොමැති පුද්ගලයින් සඳහා අවාරයේ සිරිපා වන්දනා කිරීමට ඉඩ ලබා නොදෙන බව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි.

Related posts

ආණ්ඩුව කරලා තියෙන්නේ සීනි බෝල වෙනස්කම් – මංගල සමරවීර කියයි

colombotoday

ජාත්‍යන්තර ඉස්ලාම් ආර්ථික සමුළුවට අගමැති ඉන්දුනීසියා යයි

colombotoday

මැතිවරණ කොමිසම හාස්‍යයට ලක් වෙලා

colombotoday

10%ක් ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් දළ දේශීය නිෂ්පාදිතය 1.2%කින් වැඩිවෙනවා – හරීන්

colombotoday

මුන්දලමේ බඹරු ඇන 18 ක් රෝහලේ

colombotoday

දෙවියන් යදින්න පල්ලි ගිය හොරොව්පතාන මවුලවි ඇතුළු 18 දෙනෙක්ට පොලිස් ඇප

colombotoday