Colombo Today Local News

හිටපු ජනපති මුස්ලිම් නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක්

රටතුළ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජමියතුල් උලමා සභාවේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

මේ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි වී තිබෙනවා.

ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීම සදහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපතිවරයා පැවසූ බව උලමා සභාවේ ලේකම් අශීෂ් මුබාරක් පවසනවා.

Related posts

විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදයි

colombotoday

ප්‍රහාරයට පෙර සියෝන් දේවස්ථානයේ දේවගැතිවරුන් හමු වූ බෝම්බකරු

colombotoday

වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

colombotoday

වැසිකිළි වළකට වැටී 14 හැවිරිදි දැරියක් මියයි

colombotoday

තහනම් නිවේදනයෙන් පසු බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා යලි අරඔයි

colombotoday