Colombo Today Local News

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

rajitha

රට තුළ ජාතිවාදය ගොඩනැගී ඇත්තේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට පමණක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ(28) මරදාන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ බෞද්ධ භික්ෂුවකට ජාතියක් පිළිබඳ කතා කිරීමට අයිතියක් නොමැති බවයි.

Related posts

කොටි සැකකරුවන්ට නිදහස පතා උතුරේ රදගුරුවරු යාඥා කරති.

colombotoday

Passport Index ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව 83 වෙනි තැනට – වීසා නැතුව යන්න පුළුවන් රටවල් 12ක්

colombotoday

සිංගප්පූරුව සමග වෙළද ගිවිසුමක්.. අත්සන් කරන්න අර්ජුන් සමග අගමැති යයි !

colombotoday

සෞඛ්‍ය අමාත්‍යවරිය රෝහලේ සිට කළ ප්‍රකාශය

colombotoday

මාතරදී කොල්ල කල්ලියක් හා පොලිසිය අතර වෙඩි හුවමාරුවක්… වෙඩි පහරින් පොලිස් නිලධාරියෙක් මරුට

colombotoday

ජන ජීවිතය අඩාල කළ උද්ඝෝෂණයට වෙළඳ සංගමයේ දැඩි විරෝධය

colombotoday