Colombo Today Local News

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

පවතින ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන් හෙට දිනයේ රාජකාරී සඳහා වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා තව දුරටත් සඳහන් කලේ අලුතින් පත්කෙරෙන ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීම සමබන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.

එමෙන්ම වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ අලුතින් ඇමතිවරුන් පත්වුණ විට ඔවුන් වැටුප් නොගැනීමටද තීරණය කර ඇති බවයි.

Related posts

කිරි මිල ඉහළ දමනවා

Admin

“තවමත් ඇමති මමයි“…. චම්පික රණවක නැවතත් ඇමති පුටුවේ වාඩි වෙයි…

colombotoday

ජාතියේ මුදුන්මල්කඩ අභියසදී ජනපති ගෝඨාභය හෙට වැඩ අරඹයි !

colombotoday

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තබයි

colombotoday

බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති !

colombotoday

මර්වින් සිල්වා ශ්‍රී ලනිප යේ සාමාජිකත්වය ලබාගනී

colombotoday