Colombo Today Local News

නීතිවිරෝධීව ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය

නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ බව පවසයි.

එහි සභාපති සිසිර පියසිරි මහතා සඳහන් කරන්නේ, මෙම මස් තොගය විනාශ කිරීමට පියවර නොගත හොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවයි.

Related posts

“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයි

colombotoday

TNA ක්‍රියාකාරීන් ඥානසාර හිමිගේ රුව ගිනි තබයි

colombotoday

TNL අවහිර කිරීමට මගේ සම්බන්ධයක් නෑ – ජනාධිපති

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

colombotoday

අගමැති වයශිර්ෂ කපා හැරීමට රවී යෝජනා කරයි. නවීන් ස්ථිර කරයි

colombotoday

යතුරුපැදියක් මොටර් රථයක ගැටී තරුණයින් දෙදෙනෙකු මරු දකී

colombotoday