Colombo Today Local News

අතුරුදන් වූ කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ.

අද (27) උදෑසන ඒ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන්ව ඇති බවට ඔහුගේ දියණිවරුන් සහ තවත් පවුලේ ඥාතීයෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

Related posts

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ පිපිරීමක්

colombotoday

කොරෝනා ආසාදිත සිසුවකු ලන්ඩන් ඕලෙවල් ලියන්න ඇවිත්. | මාමාට නිරෝධායන පනත යටතේ නඩු.

colombotoday

වාහන මිළ නැවතත් නගී…

colombotoday

ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් ඉන්දියාවෙිදී අත්අඩංගුවට

Admin

හිටපු ජනපති ගෝඨාභය අනිද්දා දිවයිනට

colombotoday

චම්පිකගේ ඇමතිකම් ගම්මන්පිලට….

colombotoday