Colombo Today Local News

කසකස්ථානයේ සිට නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට

කසකස්ථානයේ සිට නත්තල් සැමරීමට හා සංචාරයකට නත්තලදා මෙරටට පැමිණ සිටි විදේශිකයෙකු බෙන්තොට මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය පහරකට හසුවී ගසාගෙන ගොස් මියගිය බව බෙන්තොට පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ටිටෝ වැඩ්ලොව් නැමති 51 හැවිරිදි කසකස්ථාන ජාතිකයෙකි.

නත්තල් දා මෙරටට පැමිණ බෙන්තොට හෝටලයක නතරව සිටි ඔහු සිය බිරිඳ සමග ඊයේ(26)දින මුහුදේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබේ.

Related posts

කුඩු විකුණා උපයාගත් කෝටි 100 ක් ඩුබායි රටට ඇද්ද හැටි, මොහොමඩ් සිද්දික් කියයි

colombotoday

හිජාස් හිස්බුල්ලා මුදා හැරේ

colombotoday

මහින්ද රාජපක්ෂ විපක්ෂනායක ලෙස කතා නායක පිළිගනී.. කිරිඇල්ල විරුද්ධ වෙයි…

colombotoday

පයේ පෑගී කාන්තාවට හමු වූ නිධානය වතුරේ යයි.

colombotoday

සීඝ්‍රගාමී දුම්රියක කැබ් රථයක් ගැටෙයි

Admin

බිලියන 30ක් ඉවත්කරගෙන ආයෝජකයෝ රටින් යයි…

colombotoday