Colombo Today Local News

සීඝ්‍රගාමී දුම්රියක කැබ් රථයක් ගැටෙයි

මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පුලතිසි සීඝ්‍රගාමී දුම්රියේ එරාවුර් හා වාලච්චේන දුම්රිය ස්ථාන අතරදී කැබ් රථයක් ගැටී අද (18) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරෙන් දුම්රියට අලහභානී සිදුව ඇති අතර දුම්රිය ධාවනය යථා තත්වයට පත්කිරීමට මඩකලපුව සිට සහයක දුම්රියක් යෙදවීමට මේ වන විට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Related posts

‘ කොවිඩ් එන්නතත් නොමිලේ ලබාදෙන්නේ ‘ – ඇමතිනී සුදර්ශනි

colombotoday

ගුරු ස්ථාන මාරු හා අනුයුක්ත කිරීම්වලට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුත්තලමේ අන්තවාදී සංවිධානයක්

colombotoday

පුද්ගලයකුට පහර දීම : මාළු අමුවෙන් කෑ දිලිප් වේද ආරච්චිගේ පුත්‍රයා අත්අඩංගුවට.

colombotoday

දිවිපරදුවට තබා ජීවිත 60ක් බේරාගත් රියදුරු වීරයෙක්

Admin

ආදාහනය කරන්නේ නෑ කියලා කුරානයේ තියෙනවා | අසාද් සාලි පෙන්නපු කුරාන් වැකිවල එහෙම දෙයක් නෑ

colombotoday