Colombo Today Local News

බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අවසර

බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැති වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යවල පවතින හිඟතාවය හේතුවෙන් තාවකාලික පියවරක් ලෙස මෙම බඩඉරිඟු ආනයනය කිරීමට නියමිත අතර සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් බඩඉරිඟු ආනයනයට කටයුතු යොදා තිබේ.

Related posts

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

කවුරු කොතන කොහොම කීවත් මම ඉන්නකම් විදේශ අධිකරණයකට ඇඟිලි ගැසීමට දෙන්නෙ නැහැ

colombotoday

“රණවිරුවන් හිරේ දමද්දී හමුදාපති බුදිද“ – ඥාණසාර හිමියන් උසාවියෙන් නික්ම යද්දී අසයි

colombotoday

හම්බන්තොට මහ නගරසභාව එජාපයට

colombotoday

රුවන්වැල්ලේන් හමුවු ගිනි අවි කම්හල

colombotoday

කොළඹ – මහනුවර අධිවේගීයේ කොටසක් 28 වනදා ජනතා අයිතියට

colombotoday