Colombo Today Local News

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක්

    කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.

    එහිදී වෙඩි 6ක් පමණ තබා ඇති බවට පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසු බව වාර්තා වේ.

    කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව ද වාර්තා වේ.

    වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇත.

    Related posts

    අලුත් ව්‍යවස්ථාවට මහජන උනන්දුව අන්තිමයිලු !

    colombotoday

    Breaking News: රන්ජන් අත්අඩංගුවට

    colombotoday

    අලි සබ්‍රි ගේ කුපාඩි දේශපාලනය හා අල්-ටකියා දෙබිඩි කතා – චෝදනාවලට බොදු බලෙන් ප්‍රතිචාර !

    colombotoday

    විල්පත්තු සංහාරය තවදුරටත් – අක්කර 175ක් පලතුරු වගා සමාගමකට

    colombotoday

    ගාල්ල බන්ධනාගාරයේ නියාමකට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

    Admin

    මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

    colombotoday