Colombo Today Local News

පොල් අස්වැන්න ගෙඩි මිලියන 400කින් පහළට

පොල් අස්වැන්න පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය පවසයි.

පොල් ගෙඩි මිලියන 400 කට අධික සංඛ්‍යාවකින් අස්වැන්න පහළ ගොස් ඇති බව ඇය ප්‍රකාශ කළා ය.

පසුගිය වසරේ පොල් අස්වැන්න ගෙඩි මිලියන 3350 කි.

මේ වසරේ එය ගෙඩි මිලියන 2950 දක්වා අඩු වී තිබේ.

මීට ප්‍රධානතම හේතුව වසර 2ක් පමණ පොහොර නොයෙදීම බව ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය ප්‍රකාශ කළා ය.

Related posts

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

මෙදා අයවැයෙන් බියර්, වයින් බලපත්‍ර නීති ලිහිල් කරනවා – ඇමති ජෝන්

colombotoday

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

colombotoday

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin

යුගදනවි පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday