Colombo Today Local News

“ව්‍යවස්ථාව ෆෙඩරල් කළොත් මා දේශපාලනයෙන් යනවා.. සත්තයි“ අජිත් පී පෙරේරා

ajith p perera

තමන් දේශපාලනයෙන් සමුගන්නා බව විදුලිබල හා බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඒ පිළිබඳව තමන්ට සහතික විය හැකි බවත් කවුරුන් හෝ එවැනි දෙයක්‌ රට තුළ සිදුවේ යෑයි කියනවා නම් ඒ ඕනෑම කෙනෙකු සමග විවාදයකට තමන් සූදානම් බවත් අජිත් පී. පෙරේරා මහතා කියයි.

ජාත්‍යන්තර විනිසුරුවන් රටට පැමිණෙන බවටත්, ජාත්‍යන්තර යුද අධිකරණ පිහිටුවන බවටත් ,ව්‍යවස්‌ථාව ෆෙඩරල් කරන බවටත් කියමින් ඒකාබද්ධ විපක්‍ෂය රට තුළ නොයෙක්‌ අර්බුද ඇති කරමින් සිටින බවත් ඒ මහතා පවසයි.

Related posts

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රනිල් ප්‍රතික්ෂේප කරයි

colombotoday

රනිල් අගමැතිවීමේ සතුට රට පුරා පාක්ෂිකයෝ සමරති… රතින්ඤ්ඤා දල්වති, කිරිබත් කති…

colombotoday

හෙරෝයින් ජාවාරම් කළ චූටි බබා පොලිසියට මාට්ටු

colombotoday

විදෙස්ගතව සිටි පිරිසක් යලි දිවයිනට

colombotoday

කළු තුෂාරගේ ගෝලයෙක් කොටු

colombotoday

කොරෝනා මරණ අවසාන කටයුතු චක්‍රලේඛයට අනුවයි | ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියවත් දැනුම්වත් කරන්න. | සෞඛ්‍ය අධ්‍යක්ෂක පොලීසියට දන්වයි.

colombotoday