Colombo Today Local News

රන්ජන්ගෙන් අනාවැකියක්.. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ළගදීම අත්අඩංගුවට !

ranjan

අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම මගින් වත්මන් රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ළගදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඊයේ සිරිකොත පැවති මාධ්‍ය හමුවකදීයි නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් පවතිද්දී එම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, යහපාලනයේ සැබෑ වෙනස එය බවත් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

සිසුවියන් ට ලිංගික අතවර කිරීමේ චෝදනාට කළුතර උපකාරක පන්ති ගුරා රිමාන්ඩ්

Admin

සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටී පෑලියගොඩ ගබඩාවක් මුද්‍රා තබයි

colombotoday

ගෙදර ඉදලම බදු ගෙවන්න ජනපතිගෙන් ක්‍රමවේදයක්

Admin

නව උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

Admin

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවත් කළාට රට පුරා උද්‍ඝෝෂණ මාලාවක්

colombotoday

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

colombotoday