Colombo Today Local News

“වාහේ වෙයන් නුවරට ගොස් මවට තගේ“ ප්‍රහාරය දරුණුයි.. මයික් ඔෆ් කරන්නැයි ෆොන්සේකා කෑ ගසයි

fonseca-wimal

ෆීල්ඩ් මාර්ෂල් ඇමති ෆොන්සේකා සහ ජානික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අතර පාර්ලිමේන්තුවේදී දැඩි උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදුවිය.

ෆොන්සේකා මහතා විසින් තමන්ට එල්ලකළ චෝදනා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා අදහස් පළකරද්දී ‘මයික් එක ඕෆ් කරන්න‘ යැයි ෆොන්සේකා මහතා කතානායකවරයාට කෑ ගසා කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/1754946198065423/videos/1973000349593339/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බඩ ඉරිගුවලට බැට දුන් සේනා, වට්ටක්කා, කව්පි වගාවක් ආක්‍රමණය කරයි…

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

රතිඤ්ඤා කරල අතේ පුපුරා දරුවෙකු රෝහලේ

Admin

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට… තිදෙනෙකු රෝහලේ

Admin

ලක්ෂ 30ක නීති විරෝධී ඊ සිගරට් තොගයක් වටලයි

Admin

සාහසික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඇරඹෙයි

colombotoday