Colombo Today Local News

“අතුරුදන් කාර්යාල පත්වීම්වලට අපි එකග නෑ” – ජෝන් සෙනවිරත්න

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලයට පත්කළ නියෝජිතයන් සම්බන්ධයෙන් එකවිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පවසයි.

එම නියෝජිතයන් පිලිබදව විශාල විරෝධයක් පවතින බවත්, අද 5 සාකච්ඡා කර ඒ පිළිදව ශ්‍රිලනිපයේ මතය ප්‍රකාශ කරන බවත් ඇමතිවරයා සදහන් කර සිටී.

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස්වරුන් ලෙස 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පත්කෙරිණි.

Related posts

තවත් දින 4ක් විදුලි කැපෙයි

colombotoday

‘මට කැලෑපාලුවා.. කුඩු ජාවාරම්කාරයා කියන හාමුදුරුවෝ ගැන බලාගන්නම්‘ – බදුර්දීන්ගෙන් රතුඑළි

colombotoday

ත්‍රස්ත චෝදනා යටතේ අත්අඩංගුවට ගත් නිසාම්ඩීන් අහිංසකා…යි – ෆයිසර් මුස්තාෆා

colombotoday

ඇමරිකානු නාවික බළඇණියක් දැන් ලංකාවේ.. කළාපීය සමුද්‍ර ආරක්ෂාවට අපි මැදිහත්වෙනවා – ඇමරිකාව

colombotoday

අත්අඩංගුවට ගත් කුරුණෑගල ජනප්‍රිය පිරිමි පාසලක සිසුන් තිදෙනෙක් සිරමැදිරියේදී පොලිසියෙන් කුඩු ඉල්ලලා

colombotoday

සාෆි සිදුවීමෙන් ආන්දෝලනයට පත් වූ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට මාරුවක්. ඒක දේශපාලන පළිගැනීමක්. අධ්‍යක්ෂක කියයි

colombotoday