Colombo Today Local News

ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් පැමිණි වෑන් රථය සොයාගනී

ගම්පොළ, පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් ගමන්ගත් වෑන් රථය තුළ රියදුරාව ගැට ගසා පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයාගෙන තිබේ.

ඊයේ (24) රාත්‍රී 12.40ට පමණ මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු වෑන් රථයකින් පැමිණ ආරක්ෂක නිලධාරියා ගැට ගසා ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් ඇති බව වාර්තා විය.

අදාළ ATM යන්ත්‍රයේ පැවැති මුදල සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

රට වටෙන් තුවක්කු – බෝම්බ හමුවේ : පොලිස් මෙහෙයුම් දැඩි වේ

colombotoday

“අලියා කුලප්පු වුණොත් භයානකයි“ – කබීර් හෂීම්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

බැඳුම්කර බෑණා ජනපති කොමිසමටත් වෙට්ටු දමයි..! නීතිපතිගෙන් දැනුම් දීමක්

colombotoday

වෙඩිතැබීම් රැසක මහමොළකරු ‘හරක් කටා’ මාට්ටු

colombotoday

මාලි ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයක් ශ්‍රී ලංකා හමුදාවෝ ව්‍යාර්ත කරති

colombotoday

පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් පෑලියගොඩදී වටලයි

colombotoday