Colombo Today Local News

ලේකම්වරු අස් නොකලානම් තමුසෙලා විපක්ෂයේ – සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් එජාපයට දැඩි ප්‍රහාරයක්

මේ වන විට අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිලිබදව පාර්ලිමේන්තුව අමතමින්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් එක්සත් ජාතික පක්ෂය වෙත දැඩි වාග් ප්‍රහාරයක් එල්ලකර සිටිනවා.

එදා ජනාධිපතිවරයා විසින් පක්ෂ ලේකම්වරු අස් නොකලානම් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් මෙහිදී අවධාරණය කර සිටියේය.

Related posts

වෙබ් අඩවිවලට, සමාජ ජාලාවලට අගමැති අනතුරු අඟවයි !

colombotoday

ලෙඩ ඇදේ සිටි එල්ලාවල මේධානන්ද නාහිමියන්ගෙන් ජාතියට පණිවිඩයක් !

colombotoday

ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනාට මරණ දඩුවම දිය යුතුයි, ඒ සදහා නීති තියනවා

colombotoday

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

colombotoday

ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන

colombotoday

මාධ්‍යවේදී චතුර පමුණුවගේ “බොදු මග අවුරන අදමිටු බල” හෙට එළිදැක්වේ

colombotoday