Colombo Today Local News

ඉසුරුපාය ඉදිරිපිට පොලිස් මැරයන්ට එරෙහිව විරෝධයක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වාහාම විවෘත කරන ලෙස ඉල්ලමින් බත්තරමුලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංයේ ඊයේ (23)දින පැවැති විරෝධතාව අතරතුරදී ඉසුරුපාය පරිශ්‍රයේ සිවුවැනි මහලේ සිටි ගුරුවරු මාරු නියෝජිතයන්ට පොලිසිය පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම පරිශ්‍රය ඉදිරිපිට ගුරු සංගම් අද (24)දින විරෝධතාවක් දැක්වීය.

‘පොලිස් මැර ප්‍රහාරයට එරෙහිව නීතිය ඉටු කරනු’, ‘අධ්‍යාපන අමාත්‍යංශයට පොලිසියේ අනීතික කඩා වැදීම තරගයේ හළා දකිමු’ සහ ‘ගුරු මාරු නියෝජිතයන්ට කළ පොලිස් මැර ප්‍රහාරය හෙළා දකිමු’ ආදි පුවරු රැගෙන එහිදී ගුරුවරු විරෝධය දැක්වූහ.

Related posts

පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකයා ගෝඨාභය… රාජපක්ෂ පවුල ඒකමතිකව තීරණය කරයි…

colombotoday

විදේශ වෛද්‍ය උපාධි පාඨමාලා ලංකාවේ පිළිගන්න නීති හදයි

Admin

චක්‍රලේඛයකට අනුව ගුරු – විදුහල්පති සංගම් සේවයට වාර්තා කිරීම ප්‍රතිෂේප කරයි

colombotoday

ඡන්ද කාඩ්පත් මිලදී ගත් දෙදෙනෙක් බේරුවල දී පොලිස් භාරයට

colombotoday

බස්රථවල පාර්සල් ප්‍රවාහනය තහනම්, අනවශ්‍ය ගමන්බිමන් එපා…

colombotoday

ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතරට

Admin