Colombo Today Local News

වරායේ සිරවී ඇති කන්ටේනර් 800ක් මුදා හැරීමට ඩොලර් නිදහස් කරයි

කොළඹ වරායේ සිරවී ඇති සහල් කන්ටේනර් 800ක් මුදා හැරීමට අද(07)දින ඩොලර් නිදහස් කරන බව අත්‍යවශ්‍ය භාණ්ඩ අනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ, වෙළෙඳ අමාත්‍යවරයා ඒ පිළිබඳව තමාට දැනුම් දුන් බව ය.

වරායේ භාණ්ඩ සිරවී ඇති අවස්ථාවල ගෙවන ගුදම් ගාස්තුව අඩුකර දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව ද, නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

මේ අතර, ආනයනික අල සහ ලූණුවල තොග මිල ගණන් ද පහළ ගොස් ඇති බව ඔහු සදහන් කරයි.

Related posts

වසන්ත මුදලිගේ අධිකරණයට රැගෙන එයි

Admin

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයි

colombotoday

ආණ්ඩුවේ අලුත් වැඩෙන් ත්‍රිවිධ හමුදාව තවත් යුද්ධයක පැටළෙයි…

colombotoday

මේක නිවට, බියගුළු, අසමත් ආණ්ඩුවක්.. දැන් ඉතිං හොදටම ඇති.. දෙයියනේ කියල ඉල්ලා අස්වෙයල්ලා

colombotoday

මිලියන 300ක කොකේන් සමග කෙන්යා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට..

Admin